භාවිතා කරන්නේ කෙසේද
භාවිතා කරන්නේ කෙසේද
- පියවරෙන් පියවර සහ පිටුවෙන් පිටුව ඔබ යා යුතුය
- ඔබ කැමති වාර ගණනක් නැවත නැවත භාවිතා කල හැකි අතර මෙය ඔබේ වේගයෙන් අනුගමනය කළ හැක. විභාග නොමැති අතර සාර්ථක ඉගෙනීම විනෝදජනක වන බව අප විශ්වාසයෙන් ප්රකාශ කරමු.
- ඔබ හුරුපුරුදු වූ විට සහ එක් පිටුවක් දන්නා විට පමණක් ඔබ අනෙක් පිටුවට යන්න.
- ඔබ වචන අනුගමනය කරන අතරතුර ශ්රව්ය ගොනුවට හොඳින් සවන් දෙන්න.
- වචනවල තේරුම දැන ගැනීමට ෆ්ලෑෂ් කාඩ් භාවිතා කරන්න.
- ෆ්ලෑෂ් කාඩ්පත් වර්ණ කේත කර ඇති අතර එක් පොතකට එක් කට්ටලයක් බැගින් ඇත. ශ්රව්ය ගොනුව නොමැතිව පවා ඔබ කැමති වාර ගණනක් ඒවා භාවිතා කළ හැක.
Easy English වචන පොත වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම පොත කොටස් දෙකකින් ඔබ වෙතට පැමිණේ.
පළමුවන කොටස යනු දෙවන පොතේ කතාව කියවීමට ඔබ දැනගත යුතු වචන වේ. දෙවන කොටස යනු ඉංග්රීසි වචනවල තේරුමයි. මුලින්ම ආරම්භ කිරීමට අපි හෝඩිය දැන සිටිය අතර ඔබේ වචන පොතේ පළමු වන පිටුවේ ලියා ඇති ඉංග්රීසි හෝඩිය ඔබට හුරුපුරුදු විය හැකිය. එය මේසේය
*
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ
*
මේවා අකුරු වල නම් ලෙස හැඳින්වේ
ඔබ වෙනුවෙන් අප සතුව ඇති ඉංග්රීසි හා අනෙකුත් පොත් කියවීමට, ඔබ අකුරු වල ශබ්දය දැනගත යුතු අතර ඒවා ඔබේ වචන පොතේ දෙවන පිටුවේ ලියා ඇත. අකුරු වල ශබ්දය අපි මෙසේ කියමු,
*
abcdefghijklmnopqrstuvwxyz
*
ඔබට අප සමගම උත්සාහ කල හැක අතර ඔබට එය හුරුපුරුදු නොමැතිනම් කරුණාකර නැවත ශ්රවණය කරන්න.
*
abcdefghijklmnopqrstuvwxyz
*
දැන් අපි සරල වචන ගොඩනගමු
c a t – cat
h a t – hat
m a n – man
j a m – jam
“e” මෙම අකුර “එ” ශබ්දයක පිහිටයි. උදා…
r e d – red
g e t – get
“i” අකුර “ඉ” ශබ්දය ගෙනන අතර පහත වචන උදාහරණ ලෙස ගත හැක.
i n – in
s i t – sit
“o” අකුර “ඔ” ශබ්දය ගෙන දෙන අතර පහත වචන ලඔල සමඟ ශබ්ද වේ.
b o y – boy
d o g – dog
“u” අකුර “අ” හඩකින් ශබ්ද වේ.
s u n – sun
b u n – bun
තවත් ශබ්දයක වචන කීපයක් උත්සාහ කරමු.
“y” අකුර “ඉ” හඩක් ගෙනෙන අතර පහත වචන උදාහරණවේ…..
s k y – sky
මෙන්න තියනවා පළමු පොත කියවීමට ඔබ පුහුණු කළ යුතු වචන.
(book 2 words)
සමහර අවස්තාවලදී “එ” අකුර “ඉ” ලෙසද ශබ්ද වේ. මෙවැනි අවස්තාවලදී
h e – he
s h e – she
තවත් ශබ්දයක වචන කීපයක් උත්සාහ කරමු.
“y” අකුර “ඉ” හඩක් ගෙනෙන අතර පහත වචන උදාහරණවේ
සමහර අවස්තාවලදී අපට ද්විත්ව අකුර හමුවන අතර
ll අකුර දෙකක්, mm, ss, tt එවැනි අවස්තාවලදී ල් ලෙස, ස් ම් ට් ලෙස එම අකුර උච්චාරණය වේ.
එමෙන්ම ඔබට දද අකුර ද්විත්වයක් හමු වන අවස්තාවලදී “ඌ” ලෙස උච්චාරණය වේ.
එමෙන්ම ee අකුරු දෙකක් එක තැනක හමු ඌ විට එය “ඊ” ලෙස ශබ්ද වේ.
see
සමහර අවස්තාවලදී ඔබට නිහඩ e අකුර හමුවේ.එය බොහෝ වෙලාවට වචනය අවසානයේදී යෙදෙන අතර පහත වචන උදාහරණ ලෙස දැක්විය හැක
වම් පිටුවේ කොටුවේ ඇති වචන විකේතනය කිරීමට අපහසු වචන සහ කියවිය යුතු ආකාරය මතක තබා ගත යුතු වචන බව කරුණාවෙන් සලකන්න.